දිස්ත්‍රික් SME සංසදය

දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව

ප්‍රාදේශීය  මට්ටමින් ඉදිරිපත් කළ සාකච්ඡාවන්ට අනුව දිස්ත්‍රික්  මට්ටමින් විසඳුම් සැපයීම හා ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුව සඳහා අත්‍යවශ්‍ය ගැටළු අවසානයේ ඉදිරිපත් කිරීම.

 

කමිටු සාමාජිකයන්

  • දිස්ත්‍රික් ලේකම්
  • කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි සහකාර අධ්‍යක්ෂවරු
  • මහ බැංකු හා අනෙකුත් බැංකු නිලධාරීන්
  • ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය,කාර්මික සංවර්ධන මණ්ඩලය,විදාතා සම්පත් මධ්‍යස්ථානය,වෘත්තීය පුහුණු අධිකාරිය,ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වැනි ආයතන වල නිලධාරීන්
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
  • රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්