ප්‍රාදේශීය SME සංසදය

ප්‍රාදේශීය ව්‍යවසාය සංවර්ධන කමිටු

මූලික වශයෙන් ව්‍යවසායකයින්ගේ ගැටළු සහ අවශ්‍යතා හඳුනාගැනීම සහ හඳුනාගත් ගැටළු ඉදිරිපත් කිරීම දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව වෙත යොමු කිරීම

 

කමිටු සාමාජිකයන්

  • ප්‍රාදේශීය ලේකම් -සභාපති
  • ව්‍යවාසයකත්ව සංවර්ධන පුහුණු නිලධාරී (EDTO) – ලේකම් කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය
  • තරුණ සේවා නිලධාරීන්
  • සංවර්ධන නිලධාරීන්
  • බැංකු හා මුල්‍ය ආයතනයන්හි ප්‍රාදේශීය නිලධාරීන්
  • රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන්