බුද්ධිකා සිරිමාන්න මිය

සහකාර අධ්‍යක්ෂක

දුරකථන
0112669234

අරමුණු

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතිය සාර්ථක කර ගැනීම සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට ව්‍යවසායකත්ව සංවර්ධනය හා ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම

ප්‍රධාන ක්‍රියාකාරකම්

 

  • ව්‍යවසායකත්වය මත ආකල්ප වර්ධනය
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම
  • ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම සංවර්ධනය කිරීම
  • ව්‍යාපාර අත්දැකීම් බෙදාගැනීමේ ක්‍රියාකාරකම්
  • ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම සහ ව්‍යාපාරමය අදහසක් තෝරා ගැනීමට සහාය වීම
  • ව්‍යාපාරික සංසද හා සරල සමාජ සංවර්ධනය

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය