Success Story

26 Feb
By: Admin 2

පර්යේෂණ හා සංවර්ධන

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණව්‍යවසායකයින්ගේ අඛණ්ඩ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ඉතා වැදගත් වේ. මෙම වැදගත් සාධකය නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමට SEDD අවධානය යොමු කරයි.

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්යවසායකයන්ට නවීකරණය කරන ලද දත්ත පදනම පවත්වා ගෙන යාම
  • ජාතික මට්ටමේ ප්රතිපත්තිමය තීරණයක් සඳහා තොරතුරු ලබා දීම
  • පර්යේෂණ හා සංවර්ධන සිදු කිරීම සහ රාජ්ය හා පෞද්ගලික ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්යවසායකයන්ට සහ ව්යවසායකත්ව සංවර්ධනය සඳහා කලාපීය හා ජාතික මට්ටමේ සැලසුම් සකස් කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්යවසායකත්ව සංවර්ධනය සඳහා පුහුණු මොඩියුල සංවර්ධනය කිරීම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *