බන්දුල ගමගේ මහතා

සහකාර අධ්‍යක්ෂක

දුරකථන
0112669235

අරමුණු

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුල්‍යමය සාක්ෂරතාවය පිළිබඳ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම  සඳහා පහසුකම් සැලසීම, සහයෝගය ලබා දීම  සහ ඔවුන්ව දිරිමත් කිරීම

ප්‍රධාන ක්‍රියාකාරකම්

 

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මුල්‍යමය සාක්ෂරතාවය වර්ධනය කිරීම.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ  මුල්‍ය  සාක්ෂරතාවය හා මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම
  • සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම
  • කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයින්  සඳහා සහනදායී බැංකු ණය යෝජනා ක්‍රම සම්බන්ධීකරණය කිරීම
  • ගිණුම්කරණය හා ව්‍යවසායකයින්ගේ  ධාරිතාව සහ කුසලතාවන් ශක්තිමත් කිරීම.
  • තොරතුරු තාක්ෂණ ගණකාධිකරණයේ ධාරිතාව සහ කුසලතා ශක්තිමත් කිරීම
  • සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයින්ට  සුදුසු පරිසරයක් ඇති කිරීම සඳහා සහාය වීම
  • ව්‍යාපාරික  වැඩමුළු පැවැත්වීම

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය