ඔන්ලයින් ව්‍යාපාර සංසදය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රබලතම සාකච්ඡා මණ්ඩපයකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර  ගැටළු විසඳීම සඳහා උපකාරී වන මෙය උපායමාර්ගික විසඳුමකි. ව්‍යවසායකයින්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා බොහෝ ක්ෂේත්‍රවල  බොහෝ වෘත්තිකයන් සිටී.