Success Story

22 Feb
By: Admin 0

ඉන්දිකගේ කතාව

 

තම දෙමාපියන්ගේ මරණයෙන් පසුව ඉන්දික පමණක් තනිවම කාලකන්නි ජීවිතයක් ගත කළේය. ඔහු ව්‍යාකුල තත්වයෙන් සිටි අතර ඔහුට ජීවත් වීමට කිසිවක්  නොතිබුණි . නමුත් ඒ වන විට ඔහු උසස් පෙළ සමත් වීතිබුණි. ඒ නිසා ඔහු එවකට රාජ්‍ය බැංකුවක පුහුණුව ලබා ගත්තේය. ඔහු තම රැකියාව කරමින් සිටියදී ඔහු සියල්ලම එපාවී තිබුණි.