Success Story

26 Feb
By: Admin 3

සහාය ලබා දීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල රැකියා අවස්ථා නිර්මාණය කිරීම,නව්‍යකරණය , පවත්වාගෙන යාම සහ ධනය නිපදවීම වැනි විවිධ ප්‍රතිපත්ති හා නීතිමය සාධක මගින් කුඩා පරිමාණ ව්‍යාපාර වර්ධනය විය හැකිය. සමස්ත ව්‍යාපාරික පරිසරයට අදාළ ගැටළු විසඳීමකින් තොරව ව්‍යවසායික මට්ටමේ මැදිහත්වීම පමණක් ව්‍යවසායකත්ව සංස්කෘතිය අත්පත් කර ගැනීම සඳහා ප්‍රශස්ත ප්‍රතිපල ලබා නොගනී. මෙම ගැටළු විසදීමට, SEDD පහත සඳහන් ආකාරයට ක්‍රියාමාර්ග අනුගමනය කරයි ,

  • සුළු හා මධ්‍ය පරිමාණ සුහදශීලී නීති හා රෙගුලාසි නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • ව්‍යාපාර නීති සහ රෙගුලාසි මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ දැනුවත් කිරීම
  • ව්‍යාපාර ලියාපදිංචිය සඳහා සහය වීම
  • හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනය සමග සම්බන්ධීකරණය කිරීම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *